දායකත්වය

සංවර්ධක: ඩනිෂ්ක නවින්

කලා නිර්මාණ කණ්ඩායම: මලින්ත සමරකෝන්, අනුෂ්ක ලක්මාල්

වෙබ් අඩවිය

සැලසුම සහ සංවර්ධනය: මලින්ත සමරකෝන්

දේශීයකරණය: අරාඹි: අනාස් හුසෙයිනි, අප්‍රීකානු: වොල්ටර් ලෙයිබ්‍රාන්ඩ්ත්, පංජාබි: අමන් ප්‍රීත් සිංග්

ප්‍රලේඛන ඛණ්ඩායම:
ඩනිෂ්ක නවින්, කල්ප පැතුම්, ගයාන් කල්හාර, ගයාන් තාරක, අනුෂ්ක ලක්මාල්

ස්ථාපන තැටි බෙදා හැරීම
ඔබේ පාසැල/විශ්ව විද්‍යාලය හෝ රැකියා ස්ථානය තුළ හන්තාන ලිනක්ස් iso ගොනුව බෙදා හැරීම මඟින් අපට සාහය විය හැක. අන්තර්ජාලයෙන් හන්තාන iso ගොනුව ලබා ගැනිමට නොහැකි නම් CD තැටියක් පහත දායකයෙකුට ලබා දීම මඟින් ඔබට පිටපතක් ලබා ගත හැක..

නම ස්ථානය / ආයතනය
ඩබ්ලියු. එච් කල්ප පැතුම් ඉංජිනේරු පීඨය - මොරටුව විශ්ව විද්‍යාලය
කුෂාන් චාමින්ද ඉංජිනේරු පීඨය - රුහුණු විශ්ව විද්‍යාලය
ගයාන් කල්හාර ගාල්ල
මලින්ත සමරකෝන් මහනුවර
ගයාන් තාරක බටපොල